Citizen.lk
OPPO
 

ලසිත් මාලිංග හදිසියේ රෝහල් ගතකෙරේ

ලසිත් මාලිංග හදිසියේ රෝහල් ගතකෙරේ | Lasith Malinga Hospitalized
Fri 09 December 2016 3:17 pm
2,848 views

 

ලසිත් මාලිංගට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට වාර්තා වනවා. මේ හේතුවෙන් මාලිංග පුද්ගලික රෝහලකට ඇතුළුවී ඊයේ (8) ප්‍රතිකාර ලබාගෙන තිබුණා

එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට එකතුවීම සඳහා අපේක්ෂාවෙන් සිටි ලසිත් මාලිංග මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැහැ.

මෙවෙද්දී ලසිත් ප්‍රතිකාර ලබාගෙන නිවසට යාමට අපේක්ෂාවෙන් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News