Citizen.lk
 
 

කොදෙව්වන් පරදමින් සිංහයින්ට එක් ලකුණක තියුණු ජයක් - වීඩියෝ

කොදෙව්වන් පරදමින් සිංහයින්ට එක් ලකුණක තියුණු ජයක් - වීඩියෝ | Zimbabwe Tri-Nation Series, 5th Match: Sri Lanka v West Indies at Bulawayo Sri Lanka won by 1 run
Wed 23 November 2016 9:39 pm
4,714 views

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා පිල එක් ලකුණක තියුණු ජයක් හිමි කරගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලකුණු 330ක් රැස්කල අතර ඊට පිළිතුරු වශයෙන් කොදෙව් පිල ලකුණු 229ක් රැස්කලා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x