Citizen.lk
OPPO
 

හිසේ පන්දුවක් වැදී තවත් ක්‍රීඩකයෙක් අනතුරට ලක්ව පිටියෙන් ඉවත්වෙයි - Photos

හිසේ පන්දුවක් වැදී තවත් ක්‍රීඩකයෙක් අනතුරට ලක්ව පිටියෙන් ඉවත්වෙයි - Photos | Voges retires hurt after helmet blow
Thu 17 November 2016 10:45 am
2,405 views

ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ක්‍රිකට් තරඟයක් අතර හිසේ පන්දුවක් වැදීම අනතුරට ලක්වීම හේතුවෙන් Adam Voges නැමැති ක්‍රීඩකයා ක්‍රීඩාගාරය වෙත යවා තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ පන්දු යවන ක්‍රීඩකයා එල්ල කළ පන්දුව කෙලින්ම ඔහුගේ හිසේ දැවටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මීට පෙරද ප්‍රාන්ත තරඟයක් අතර ෆිප් හියුස් නම් ක්‍රීඩකයාගේ හිසේ පන්දුවක් වැදී මියගියා.

Adam Vogesගේ හිසට පන්දුව වැදුනු අවස්ථාව පහතින්....

 

Latest News

You may also like

Latest Videos