Citizen.lk
 
 

මෙවර අයවැයෙන් වාහනවල මිල අඩු වැඩිවෙන්නේ මෙහෙමයි

මෙවර අයවැයෙන් වාහනවල මිල අඩු වැඩිවෙන්නේ මෙහෙමයි | vehicle price in budget 2017 sri lanka
Fri 11 November 2016 12:48 pm
8,581 views

ඊයේ (10) ප්‍රකාශයට පත්කෙරුණු අයවැයෙන් වාහන මිල වැඩිවන ආකාරය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් අවධානය යොමුකර සිටිනවා.

දැනගන්නට ලැබෙන ආකාරයට මෙවර අයවැයෙන් එන්ජින් ධාරිතාව 1000cc අඩු කුඩා වාහන ලක්ෂ 2කින් පමණ මිල ඉහළ ගොස් තිබෙනවා.

එන්ජින් ධාරිතාව1800-2000cc අතර වාහන ලක්ෂ 9කින් පමණ ඉහළ ගොස් ඇති අතර කුඩා පෙට්‍රල් වාහන මිලියන 2.5 දක්වා අඩුකර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x