Citizen.lk
OPPO
 

අන්තර්ජාලයේ හොඳම වෙළඳ නාමය සඳහා වන SLIM Brand Excellence - 2016 රිදී සම්මානය Ananmanan.lk හිමිකර ගනී

අන්තර්ජාලයේ හොඳම වෙළඳ නාමය සඳහා වන SLIM Brand Excellence - 2016 රිදී සම්මානය Ananmanan.lk හිමිකර ගනී | Ananmanan.lk Wins SLIM Brand Excellence - 2016 Silver Medal For Most Popular Online Brand
Wed 09 November 2016 5:52 pm
1,479 views

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සංවිධානය කරන ලද 'විශිෂ්ටතම වෙළෙඳ නාම සඳහා සම්මාන ප්‍රදානය The 15th SLIM Brand Excellence - 2016 හිදී අන්තර්ජාලයේ හොඳම වෙළඳ නාමය සඳහා වන රිදී සම්මානය Ananmanan.lk සඳහා හිමිවුණා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන රාත්‍රිය උත්කර්ෂවත්ව පැවැත්වුණා. 

මෙතුවක් කාලයක් අප සමඟින් රැදී සිටිමින් Ananmanan.lk නාමය ලොවපුරා ප්‍රචලිත කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ ඔබ අපගේ වත්කම වන අතර අනංමනං සමගින් සැමදා සිටින ඔබට අපගේ හද පිරි ආදරය මෙයින් ප්‍රකාශ කර සිටිමු.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x