Citizen.lk
OPPO
 

KLM ගුවන් සේවය වසර 20ට පසුව එයි

KLM ගුවන් සේවය වසර 20ට පසුව එයි | KLM resumes flights to Colombo after nearly 20 years
Wed 02 November 2016 5:24 pm
1,452 views

නෙදර්ලන්ත ජාතික ගුවන් සේවය වන KLM ගුවන් සේවය වසර 20ට පමණ පසුව නැවතත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් නැවතත් ආරම්භ කරනු ලැබීය.

අද (02දා) අලුයම බන්ඩාරණායක ගුවන් තොටුපළ KL873 දරන  ගුවන් යානාව පැමිණීමත් සමග නැවතත් සක්‍රීය ලෙස KLM  ගුවන් සේවයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවට ආම්ම්භ විය .

Boeing 787-9 Dreamliner වර්ගයට අයත් අති නවීනතම ගුවන් යානයක් ඔවුන් මෙම ගුවන් ගමන සඳහා යොදාගෙන තිබුණි.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x