Citizen.lk
OPPO
Citizen News Line
 

එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video | Citizen.lk Exclusive Interview With Senali Fonseka
Fri 21 October 2016 2:12 pm
7,618 views

සෙනාලි ෆොන්සේකා කියන්නේ අපේ නිළි රැජින මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක්. ඇය වගේම සෙනාලිත් මේ වෙද්දි චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීරණ වෙලා ඇයගේම හැකියාවන් එක්ක ඉදිරියට යන තරුණ නිළියක්.

හැබැයි සෙනාලි රංගනය විතරක්ම නෙවෙයි හදාරන්නේ. ඇය එංගලන්තේ අධ්‍යාපන කටයුතුවල නිරතවෙලා ඉන්නගමන් තමයි මේ විදියට කලා ක්ෂේත්‍රයේ වැඩකටයුතු වලටත් සම්බන්ධවෙලා වැඩකරන්නේ.

මේ දවස්වල ඇය ඉන්නේ ලංකාවේ. Citizen.lk අපි හිතුවා ඇයත් එක්ක පුංචි කතාබහක නිරතවෙන්න

 

Bodu Bathi Gee

More Citizens

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News