Citizen.lk
OPPO
 

පුපුර පුපුර ගිනිගන්න Samsung Note 7 ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහනම් කරයි

පුපුර පුපුර ගිනිගන්න Samsung Note 7 ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහනම් කරයි | Samsung Note 7 ban sri lankan airline
Wed 19 October 2016 9:16 am
3,715 views

සැම්සුන් සමාගම් විසින් නිෂ්පාදනය කළ සැම්සුන් ගැලෙක්ස් නෝට් 7 දුරකථනය Samsung Galaxy Note 7 පහුගිය කාලේ පිපිරීමට ලක්වීමත් එක්ක එම දුරකථනය අලෙවි කිරීම නැවත්වීමට තීරණය කළා.

එම සිදුවීමෙන් පසුව ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදී සැම්සුන් සමාගමට අයත් මෙම දුරකථනය පිපිරීමට ලක්වුණා.

මේ සිදුවීම් එක්ක වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානා වලින් සැම්සුන් නෝට් 7 දුරකථන රැගෙන යාම හා භාවිතා කිරීම තහනම් කර තිබෙනවා.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Group Of Youth Fight In Front Of Police Officers  | රණ්ඩුවක අතර පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බලන් ඉන්නේ ඇයි ?
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Geetha Kumarasinghe  | ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ කෙනෙක් නෙවෙයි - ගීතා කුමාරසිංහ - Citizen Of The Week - Exclusive Video

Popular News


x