Citizen.lk
 
 

හැඩට වැඩට ලංකාවට ආ ටො‍යොටා ප්‍රියස් රථයේ අවුලක්, සියල්ල නැවත එවන්නැයි ජපන්නු ඉල්ලයි

හැඩට වැඩට ලංකාවට ආ ටො‍යොටා ප්‍රියස් රථයේ අවුලක්, සියල්ල නැවත එවන්නැයි ජපන්නු ඉල්ලයි | Toyota Prius Beaks Issue Recall
Wed 12 October 2016 3:10 pm
24,453 views

ශ්‍රී ලංකාව තුළ මේ වන විට වැඩි පිරිසක් එදා මෙදා ගමනාගමනයන්ට යොදා ගන්නා ජපානයේ ටොයෝටා ප්‍රියස් මෝටර් රථ 340,000ක් පමණ නැවතත් ගෙන්වා ගැනීමට ටොයෝටා සමාගම කටයුතු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස එම රථ නැවත ගෙන්වා ගැනීමට හේතුවී ඇත්තේ තිරිංග පද්ධතියේ ගැටලුවකුයි.

උතුරු ඇමෙරිකාවට, ඕස්ට්‍රේලියාවට හා යුරෝපයට අපනයනය කළ වාහන ද යළි ගෙන්වා ගැනීමට නියමිතව ඇති අතර මෙම තිරිංග පද්ධතියේ දෝෂය ඇතිව ඇත්තේ 2015 වසරේ අගෝස්තු මස සිට 2016 ඔක්තෝබර් මාසය දක්වා නිෂ්පාදිත වාහනවලයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x