Citizen.lk
 

අමෙරිකානු ඩොලරය යලිත් ඉහළට

අමෙරිකානු ඩොලරය යලිත් ඉහළට |  US dollar up again
Mon 22 October 2018 3:04 pm
271 views


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (23) දින එක්සත් ජනපද ඩොලරයක ගැවිකුණුම් මිල රු. 173.38 ක් ලෙසින් සටහන් විය.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද දිනයේ දී එය පළමු වරට රු. 173 සීමාව ඉක්මවා ගියේය.

මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු නිලධාරීන් විසින් අවධාරණය කරන ලදී.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News