Citizen.lk
 

පළමු ටෙස්ට් තරගයෙන් පසු රංගන හේරත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

පළමු ටෙස්ට් තරගයෙන් පසු  රංගන හේරත් ක්‍රිකට් පිටියෙන්  සමු ගැනීමට තීරණය කරයි  | rangana herath to retire after first test against england
Mon 22 October 2018 2:25 pm
439 views

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එංගලන්තය හා ගාලු පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහු කඩුලු 430ක් දවගෙන තිබේ. වමත් දඟ පන්දු යවන්නෙක් ලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා වන්නේද හේරත්ය.

හේරත් අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය ලබාදී ඇත

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News