Citizen.lk
 

රන්වීර් - දීපිකා විවාහයට දින තීරණය කරයි - ෆේස් බුක් ගිණුමට එක් කළ ආරාධනා පත්‍රය මෙන්න - Photos

රන්වීර්  - දීපිකා විවාහයට දින තීරණය කරයි - ෆේස් බුක් ගිණුමට එක් කළ ආරාධනා පත්‍රය මෙන්න  -   Photos  | Ranveer-Deepika confirm November wedding: It will be on 14 and 15
Sun 21 October 2018 5:42 pm
1,136 views

වසර 5 ක් පැවති ප්‍රේම සබඳතාවට තිත තබමින් බොලිවුඩයේ ආදරණීය යුවළ දීපිකා සහ රන්වීර් ලබන මස 14 දින විවාහ වීමට තීරණය කර ඇත.ඒ පිළිබඳව රන්වීර් සිය සාමාජ ජාල ගිණුමට ආරාධනා පත්‍රයක් එක් කරමින් සඳහන් කර තිබුනි.

දින දෙකක් පවතින විවාහ මංගල්‍යයට නළු නිළියන් ,දේශපාලකයින් ඇතුළු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකියන් රැසක් සහභාගී විමට නියමිතය. විවාහය සිදුවෙන දිනය දන්වමින් රන්වීර් ෆෙස් ගිණූමට එක් කළ ආරාධනා පත්‍රය පහතින්..

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News