Citizen.lk
 

යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනූූ මාරිස්ටෙලාට කොළඹින් නිවසක්

යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කම දිනූූ මාරිස්ටෙලාට කොළඹින් නිවසක් | youth olympic medal winnwe prarami
Sun 21 October 2018 2:31 pm
1,696 views


යොවුන් ඔලිම්පික් උළෙලේ මීටර් දෙදහස බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් පාරමී වසන්ති මාරිස්ටෙලා දැරියට කොළඹ නගරයෙන් නව නිවසක් ලබා දීමට නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිඛෙනවා.

එමෙන්ම කුලියාපිටිය හෝ මීගමුව ප්‍රදේශ ආශ්‍රීතව ඇයගේ අභිමතය පරිදි තවත් නිවසක් ඉදිකර දීමටයි නිවාස අමාත්‍යංශය සැලසුම්කර ඇත්තේ.

රජය ගෙන ඇති මෙම තීරණ සම්බන්ධයෙන් පාරමී වසන්ති මාරිස්ටෙලා දැරිය දැනුවත් කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද ඇයගේ නිවස වෙත ගොස් තිබුණාග මේ එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News