Citizen.lk
 

අගමැති යළි දිවයිනට

 අගමැති යළි දිවයිනට | Prime Minister returns to Sri Lanka
Sun 21 October 2018 9:06 am
164 views

ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා විය.කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, රාත්‍රි 10.15 ට පමණ අගමැතිතුමා ඇතුළු පිරිස මෙරටට ළඟා වූ බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර හමුව ඊයේ සිදු විණි.

ඒ, නරේන්ද්‍ර මෝදි මහතාගේ හයිද්‍රාබාද් නිවසේදීයි.

එහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡා මෙන්ම මෙරටට ඉන්දීය අනුග්‍රහයෙන් සිදු කෙරෙන ව්‍යාපෘති පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බව ද හින්දු පුවත්පත සඳහන් කළේ ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News