Citizen.lk
 

කලූතරදී කුඩා රත්‍රං බෝල 450ක් සමග 03දෙනෙකු අත්අඩංගුවට

කලූතරදී කුඩා රත්‍රං බෝල 450ක් සමග 03දෙනෙකු අත්අඩංගුවට | 3 arrested kaluthara
Fri 19 October 2018 1:20 pm
216 views

කලූතර කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී ව්‍යාජ ලෙස සැකසූ රත‍්‍රං පැහැති කුඩා බෝල සැබෑ රත‍්‍රං බව පවසා මුදලට අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වී සිටි පුද්ගලයින් 03දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් ළග තිබී ව්‍යාජ ලෙස සැකසූ රත‍්‍රං පැහැති කුඩා බෝල 450ක්ද, සොයා ගැනුණු බවයි පොලීසිය පවසන්නේ. මේවා රුපියල් ලක්ෂ 30කට අලෙවි කිරීමට ජාවාරම්කරුවන් සැලසුම් කර තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News