Citizen.lk
 

කාළගුනය වෙනස්වෙයි

කාළගුනය වෙනස්වෙයි | weather changed
Fri 19 October 2018 11:26 am
236 views

රට පුරා මේ දිනවල පවතින සවස් කාලයේ ඇදහැලෙන වැසි අද (19) සිට යලිත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් ලබන 20 සහ 21 යන දිනවලදී කැපී පෙනෙන ලෙස වැසි වැඩිවිය හැකි බවයි අද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු මැද යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසිද අපේක්ෂා කෙරෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News