Citizen.lk
 

තෙල් මිල සූත්‍රය අද එලියට - Photos

තෙල් මිල සූත්‍රය අද එලියට - Photos | Oil formula today out
Thu 18 October 2018 4:43 pm
497 views

බොහෝ දේනා බලාපොරොත්තු වූ තෙල් මිල සූත්‍රය මහජනතාවට අද අනාවරණය කර ඇත. " MRP= V1 + V2 + V3 + V4 " මෙයයි එම සූත්‍රය. මීට අමතරව ඩීසල් හා පෙට්රල් බදු මෙම ආකාරයෙන් දැක්වේ ඩීසල් සඳහා බද්ද රුපියල් 25.48 ක්, පෙට්රල් සඳහා බදු රුපියල් 53.68 අමාත්‍ය මංගල සමරවීර මහතා මේ අදහස් පළ කළේ අද පැවැති මාධ්‍ය හමුවකදීය. ඉන්ධන මිල පිළිබඳ මිල නියම කිරීමේ සූත්‍රය ක්රියාත්මක වන අතර, එය වර්තමානයේ මිල අඩු කිරීමක් අපේක්ෂා කළ නොහැකිය.

V1- Landed Cost (Rs./Litre)
V2- Processing Cost (Rs./litre)
V3- Administrative Cost (Rs./Litre)
V4- Taxation (Rs./Litre)

 ඉන්ධන පිරිවැය සූත්‍රය: MRP = V1 + V2 + V3 + V4

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News