Citizen.lk
 

දිය බිඳක් වෙනුවෙන් මහපාරේ කඳුළු සලන අම්මා - Photos

දිය බිඳක් වෙනුවෙන් මහපාරේ කඳුළු සලන  අම්මා - Photos  | Nuwaragala tenna sad story
Thu 18 October 2018 10:34 am
518 views


අම්පාර උහණ ප්‍රධාන මාර්ගයේ මංගලගම, නුවරගලතැන්න ප්‍රදේශයේ ඇතිව තිබෙන පානීය ජල අර්බුධය නිසා එම ප්‍රදේශවල වැසියන් දැඩි අපහසුතාවයකට පත් වී තිබෙනවා.

රජයෙන් හා දේශපාලකයන්ගේ පිළිසරණක් නොමැතිව බීමට ජලය සොයමින් ඔවුන් අපා දුක් විදිනවා. දිනෙන් දින උග්‍ර වන ජල ගැටළුව ඉවසාගත නොහැකි වූ නුවරගලතැන්න ප්‍රදේශයේ මවක් නුවරගලතැන්න මාර්ග‍ය හරස් කොට පානීය ජලය ඉල්ලා විරෝධතාවයක නිරත වී තිබෙනවා.

එම දුක්බර සිදුවීම ගැන මාර්ගයේ ගමන් ගත් හිමිනමක් සමාජ ජාලයට එක් කර තිබුනා. දේශපාලයකයින් සුර සැප විඳින රටක දිය බිඳක් වෙනුවෙන් මිනිසුන් විඳින දුක ගැන හිමිපාණන් සඳහන් කර තිබුනේ මෙලෙසින්

" අද හිමිදිරියේ නුවර වඩින ගමන් මේ අසරන අමිමා බිමට ජලය නොමැතිව නුවරගලතැන්නේ මාර්ගය හරස් කර විරෝදය පානවා මම රැපිල් දාහක් ද හිමිදුරාවෙි නාහිමියන් රැපියල් දාහක් ද ලබා දුන්න දේසපාලුවන් නිහඩයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News