Citizen.lk
 

පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා

පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා  | Protect archaeological sites
Thu 18 October 2018 9:09 am
124 views

පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා  පෙන්වාදෙන්නේ සංඛ්‍යාලේඛනවලට අනුව අඩුවෙන්ම පුරාවිද්‍යා ස්ථාන විනාශ වී ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත් වලින් බවයි.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ හානියට පත් පුරාවිද්‍යා ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News