Citizen.lk
 

මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන් | sri lanka 200 win shelida jekson
Wed 17 October 2018 6:25 pm
1,042 views

ආර්ජන්ටිනාවේ දෑ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ශෙලින්ඩා ජැන්සන් විශිෂ්ඨ දක්ෂතා අතරට එක්වෙමින් සිය හොඳම දක්ෂතාව තත්පර 0.92 කින්  වර්ධනය කරගැනීමට සමත් වූවාය.

ඇය මීටර් පෙර තත්පර 24.98 ක හොඳම දක්ෂතාවක් මීටර් 200 ඉසව්වෙන් වාර්තා කර තිබූ අතර, අද දැක්වූ දක්ෂතාව තත්පර 24.07 කි.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News