Citizen.lk
 

යුද්දෙන් බැට කන ඇෆ්ගනිස්ථානයට දරුණු නියඟයක්

යුද්දෙන් බැට කන ඇෆ්ගනිස්ථානයට දරුණු නියඟයක්  | Afghan drought
Wed 17 October 2018 4:11 pm
450 views

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති දරුණු නියඟය නිසා එරට වැසියන්ට යුදමය වාතාවරණයන්ට වඩා වැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා ළමයින්ට බවයි එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශයෙන් පුද්ගලයින් දෙලක්ෂ 60,000 ක් පමණ මේ වනවිටත් දරුණු නියඟය හේතුවෙන් සංක්‍රමණය වී ඇති බව විදෙස් වාර්තා වල සඳහන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News