Citizen.lk
 

DIG නාලක ද සිල්වාගේ වැඩ තහනම්

DIG නාලක ද සිල්වාගේ වැඩ තහනම්   | dig-nalaka-silva-de-interdicted
Wed 17 October 2018 1:42 pm
288 views


ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශය විසින් ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News