Citizen.lk
 

පල්ලෙකැලේ තරඟයටත් වැස්සෙන් බාධා

පල්ලෙකැලේ තරඟයටත් වැස්සෙන් බාධා  | 3rd ODI: Toss delayed due to adverse weather conditionis
Wed 17 October 2018 2:38 pm
605 views

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්විමට නියමිතව තිබූ තෙවැනි එක්දින තරගයටද මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

පල්ලෙකැලේ පිටිය ආවරණ වලින් සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. දඹුල්ලේ පැවැති පළමු හා දෙවැනි තරගයටත් වර්ෂාවෙන් බාධා ඇතිවිය.

කෙසේ වෙතත් දෙවැනි තරගය එංගලන්තය ඩක්වර්ත් ලුවස් න්‍යායට අනුව ජයගත්තේය. ඒ අනුව ඔවුන් 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවෙයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News