Citizen.lk
 

පැය 52 ක මහන්සියෙන් ලංකාවේ කොල්ලෙක් ඇඳපු ත්‍රිමාණ සිතුවමක් - Photos

පැය  52 ක මහන්සියෙන් ලංකාවේ කොල්ලෙක් ඇඳපු ත්‍රිමාණ සිතුවමක් - Photos   | 3d art vinoth
Wed 17 October 2018 1:14 pm
1,234 views


ත්‍රිමාන චිත්‍ර කලාව ලොව පුරා අතිශය ජනප්‍රිය කලා ක්ෂේත්‍රයක්. ශ්‍රී ලංකාවේ ත්‍රිමාන චිත්‍ර ශිල්පීන් ගේ නිර්මාණ කිහිපක්ම පසුගිය කාල වලදී කතා බහට ලක් වුනා එවැනි තවත් ත්‍රිමාණ සිතුවමක් අඳින්න තරුණයෙකු සමත් වෙලා තියනවා පැය 52 කාලයක් අරගෙන අධිතාත්වික ලෙස සිතුවම් කරලා තියෙන්නේ විනෝත් නමැති තරුණයෙක්

ඔහු නිර්මාණය කළ ත්‍රිමාණ සිතුවම පහතින්

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News