Citizen.lk
 

දුම්රිය දෙකක් මුහුණට - මුහුණ ගැටීමට ගිය විශාල අනතුරක් නුළෙන් වැළකෙයි

 දුම්රිය දෙකක් මුහුණට - මුහුණ ගැටීමට ගිය විශාල අනතුරක්  නුළෙන් වැළකෙයි | jaffna kondawil rail way station
Tue 16 October 2018 3:16 pm
373 views

යාපනයේ කොණ්ඩාවිල් දුම් රිය ස්ථානයේදී 15 දා රාත්‍රී සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් අවසන් මොහොතේදී බේරා ගැනීමට නිලධාරීන් සමත් වී ඇත.

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය යාපනයේ කෝණ්ඩාවිල් දුම්රිය ස්ථානය වෙත ළගා වෙමින් තිබියදී කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ අනෙක් සීඝ්‍රගාමී දුම්රියද ඒ දුම්රිය පීල්ලේම ධාවනය වෙමින් තිබීම නිසා විශාල දුම්රිය අනතුරකට ඉඩ සැලසී තිබේ.

නමුත් අවසාන මොහොතේදී එක් නිලධාරියෙක් මේ තත්ත්වය දැක වහාම සංඥා වෙනස් කොට දුම්රිය පීලි මාරුකිරීම නිසා අනතුර වැළකී තිබේ.

මේ දුම්රිය දෙකේම ඒ අවස්ථාව වන විට මගීන් 2500 කට වඩා වැඩි ප්‍රමාණයක් සිටි බවට තොරතුරු වාර්තාවේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News