Citizen.lk
 

එංගලන්ත ක්‍රිකට් පිලේ පුහුණුවීම් අතරට විෂඝෝර නාගයක් පැමිණෙයි - වීඩියෝ

එංගලන්ත ක්‍රිකට් පිලේ පුහුණුවීම් අතරට විෂඝෝර නාගයක් පැමිණෙයි - වීඩියෝ | Not the kind of visitor you want at your training session
Mon 15 October 2018 3:17 pm
720 views

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීමවල නිරතවන අතරතුර විෂ සහිත නාගයෙකු පැමිණ ඇතැයි දැනගන්නට ලැබෙනවා.

ඒ පිළිබඳව එංගලන්ත ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවේ වීඩියෝවක්ද පලකර ඇති අතර පිරිසක් පැමිණ නාගය අල්ලාගැනීම උත්සාහ කරන අයුරුද එහි සටහන්ව තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් පිලේ නිල ෆේස්බුක් පිටුවේ ඔවුන් මෙම වීඩියෝව පළකර ඇත්තේ ''ඔබේ පුහුණු සැසියේදී නොපැමිණිය යුතු ආගන්තුකයෙක්'' යනුවෙන් සටහනක්ද සමඟිනුයි.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News