Citizen.lk
 

එල්.ටී.ටී.ඊ එක වෙනුවෙන් ආපු වීරයෙක් ඉන්නවා නම් ඉස්සරහට ඇවිත් කතා කරන්න - යාපනයෙන් ආ දෙමළ සිසුන්ට අනුරපුරේ තරුණයින් පිරිසකගෙන් පාඩමක්!

එල්.ටී.ටී.ඊ එක වෙනුවෙන් ආපු වීරයෙක් ඉන්නවා නම් ඉස්සරහට ඇවිත් කතා කරන්න - යාපනයෙන් ආ දෙමළ සිසුන්ට අනුරපුරේ තරුණයින් පිරිසකගෙන් පාඩමක්!  | jafna student protest anuraadapura
Sun 14 October 2018 1:08 pm
1,234 views

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට බල කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පසුගියදා අනුරාධපුර නගරයට පාගමනක් සංවිධානය කර තිබුනා.

රදවා සිටින කොටි ත්‍රස්ත සාමාජිකයන් නිදහස් කිරීම ඔවුන්ගේ ඉල්ලීම වුනා. එම විරෝධතාවයට අනුරාධපුර තරුණ කැළක් මැදිහත් වී එය නවතා දමන ලෙස ඉල්ලීමක් සිදු කරා. ඔවුන් එලෙස ඉල්ලීම් සිදුකරේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනි නොසිටන විරොධය නවතා යන ලෙසයි අනුරාධපුර තරුණයිනගේ මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය ජාල වල දැඩි සේ පැසසුමට ලක් වුනා එම වීඩියෝව පහතින්

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News