Citizen.lk
 

5000 හොර නෝට්ටු 21 සමග දෙදෙනෙකු වඩුක්කෝට්ටේන් අල්ලයි.

5000 හොර නෝට්ටු 21 සමග දෙදෙනෙකු වඩුක්කෝට්ටේන් අල්ලයි. | Arrests two persons
Fri 12 October 2018 10:50 am
127 views

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු වඩුක්කෝට්ටේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වඩුක්කෝට්ටේ පොලීසියේ නිලධාරීන් ක්‍ෂණික මාර්ග බාධක යොදා සිදුකළ පරීක්‍ෂාවකදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනු බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් සතුව තිබී රුපියල් පන් දහසසේ ව්‍යාජ නෝට්ටු 21 ක් සහ ව්‍යාජ දහසේ නෝට්ටුවක් සොයාගෙන තිබෙනවා. මෙම නෝට්ටු මුද්‍රණය සදහා යොදාගත් ලැප්ටොප් පරිගණකයද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය සහ පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශවල පදිංචි 31 සහ 35 හැවිරිදි පදිංචිකරුවන් දෙදෙනෙක්.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News