Citizen.lk
 

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා නම් කරයි

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා නම් කරයි | new chief justice Nalin Perera
Fri 12 October 2018 8:52 am
211 views

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (12දා) විශ්‍රාම යෑමට නියමිතයි. ඒ අනුව මෙයින් පුරප්පාඩුවන අගවිනිසුරු ධුරයට නලින් පෙරේරා මහතාගේ නම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති බව වාර්තා වෙනවා.

නලින් පෙරේරා මහතා මහේස්ත්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ක්‍රමානුකූලව උසස්වීම් ලැබ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ 45 වැනි අගවිනිසුරුවරයා ලෙස ඔහු මෙලෙසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News