Citizen.lk
 

රසික සිත් සිනහවෙන් නැහැවූ රොනී ලීච් අවසන් ගමන යයි - Photos

රසික සිත් සිනහවෙන් නැහැවූ රොනී ලීච් අවසන් ගමන යයි - Photos | Ronnie Leach Funeral
Thu 11 October 2018 4:01 pm
150 views

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (11) සිදු කෙරුණා.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත දහවල් ගිය ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, කලාකරුවන් රැසක්ද ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එහි පැමිණ සිටියා.

විශේෂ රිය පෙරහැරකින් ගල්කිස්සේ පිහිටි දේවස්ථානයක් වෙත දේහය රැගෙන ගිය අතර එහිදී අවසන් කටයුතු සිදුකරනු ලැබුවා.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News