Citizen.lk
 

විශේෂ කාර්ය බළකායේ 30 කට ඉන්දියාවේ විශේෂ පුහුණුවක්

 විශේෂ කාර්ය බළකායේ 30 කට  ඉන්දියාවේ විශේෂ පුහුණුවක් | STF new trainig india
Thu 11 October 2018 3:51 pm
120 views

ශ්‍රී ලංකා පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකයේ නිලධාරීන් 30ක් සඳහා විශේෂ පුහුණුවක් ඉන්දියාවේදී ලබාදී තිබේ.

කාර්මික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම පුහුණුව ලබාදී ඇත්තේ ඉන්දියාවේ ජාතික කාර්මික ආරක්ෂක ඇකඩමිය විසිනි.

ඉන්දීය රජයේ අරමුදල් මත ශ්‍රී ලංකා රුපියල් මිලියන 5ක අනුග්‍රාහක්ත්වයක් යටතේ මෙම පුහුනුව ලබාදී ඇත.

සැප්තැම්බර් මස 24 දා සිට 28 දක්වා පැවැති මෙම පුහුණුවට ප්‍රධාන පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක හා උප පොලිස් පරික්ෂකරුවන් එක්ව තිබේ.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News