Citizen.lk
 

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි | Duminda Silva's death sentence confirmed
Thu 11 October 2018 3:15 pm
856 views

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි  දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු  ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ  අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි

විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.

 

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News