Citizen.lk
 

පැලවත්ත වෙළඳ සැලක ගින්නක් හට ගනී - Video

පැලවත්ත  වෙළඳ සැලක ගින්නක් හට ගනී  - Video  |  fire broke out at a clothing store palawatta
Thu 11 October 2018 12:15 pm
310 views

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට දැඩි බාදා එල්ල වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පැමිණ තිබෙනවා

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News