Citizen.lk
 

ඉන්ධන මිල යළිත් ඉහළට - නව මිල ගණන් මෙන්න

ඉන්ධන මිල යළිත් ඉහළට - නව මිල ගණන් මෙන්න |  Fuel price rises again
Thu 11 October 2018 7:35 am
125 views

 මිල සූත්‍රයට අනුව   ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 08කින් ඉහළ දමා තිබෙනවා.

කෙසේවෙතත් ප‍්‍රවාහන හා ධීවර ක්‍ෂේත‍්‍රවලට ඇති වන බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔටෝ ඞීසල් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News