Citizen.lk
 

පලමු එක්දින තරගයට වැස්සෙන් බාධා

පලමු එක්දින තරගයට වැස්සෙන් බාධා | Heavy rainsn to crickte
Wed 10 October 2018 4:40 pm
215 views

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද දහවල් ආරම්භ වූ පළමු එක්දින තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව තරගය මද වේලාවකට නතර කිරීමටයි තීරණය කර ඇත්තේ.

තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.

 

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News