Citizen.lk
 

පලමු තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාට

පලමු තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාට | Sri Lanka - England 1st in Dambulla
Wed 10 October 2018 3:55 pm
112 views

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පලමු එක්දින තරගය අද දඹුල්ලේ දී ආරම්භ කිරීමට නියමිතයි. කාසිය වාසිය ශ්‍රී ලංකාට හිමිවුණා. පළමුව පන්දු රැකීමට තීරණය කර තිබෙන අතර දිවා රාත‍්‍රී තරගයක් වන මෙය පස්වරු 02.30ට ආරම්භ විය.

කාළගුණය යහපත් වන අතර පළමු එක්දින තරගයට සියල්ල සමග මීට සුලු මොහොතකට පෙර ඇරඹුනි.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News