Citizen.lk
 

පිඳුරංගල දී නිරුවත පෙන්නු තරුණයින් වරද පිළිගනී - අධිකරණය දුන් තීන්දුව මෙන්න

පිඳුරංගල දී නිරුවත පෙන්නු තරුණයින් වරද පිළිගනී -  අධිකරණය දුන් තීන්දුව මෙන්න | pidurangala Suspects released
Wed 10 October 2018 2:38 pm
449 views

ඓතිහාසික සීගිරිය පිඳුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් තිදෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

අද(10) දිනයේ දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

වරද පිළිගැනීමෙන් අනතුරුව පළමු සැකකරුට තරයේ අවවාද කර ඇති අතර, දෙවන හා තුන්වන වරදකරුවන්ට ද තරයේ අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500ක මුදලක් ගෙවන ලෙස නියම කර තිබේ.

සැකකරුවන් විසින් වරද පිළිගැනීමත් සමඟ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නඩු විභාගය අවසන් කර සැකකරුවන් තිදෙනා නිදහස් කර ඇත

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News