Citizen.lk
 

පාසල් ළමුන් රැගත් වෑන් රථයක් නාරාහේනපිට චිත්‍රා හන්දියේදී ගිලා බසී - Photos

පාසල් ළමුන් රැගත් වෑන් රථයක් නාරාහේනපිට චිත්‍රා හන්දියේදී ගිලා බසී  - Photos   | Narahenpita chithra junction accident
Wed 10 October 2018 11:33 am
444 views

ඇතිව තිබෙන අයහපත් කාලගුණය සමගින් නාරාහේන්පිට ප්‍රදේශයේ මාර්ගයක කොටසක් ගිලා බැස තිබෙනවා. නරාහේන්පිට චිත්‍රාපටු මගෙහි කොටසක් මෙලෙස ගිලා බැස ඇති බවයි ව වාර්තාවන්නේ

ගිලා බැසීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් අනතුරට ලක් වූ අතර ඉන් එහි සිටි ළමයින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

ගිලා බැසීමට ලක් වූ ස්ථානය ප්‍රතිසංස්කරණය කරනතුරු එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News