Citizen.lk
 

මුහුදුබඩ හා කැළණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ හා කැළණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්  | Delays in two trains
Wed 10 October 2018 8:21 am
136 views

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගොඩගමදී දුම්රියක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

දෙහිවලදී දුම්රියක ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් මහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාධයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසවසනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News