Citizen.lk
 

ලබන වසරේ අයවැය විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ලබන වසරේ අයවැය විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට | budget fist meet 2019
Tue 09 October 2018 6:16 pm
85 views

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද සවස ඉදිරිපත් කර තිබේනවා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින්.

2019 වසරේදී සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4376 ක් වන අතර, ලබන වසර සඳහා වන අයවැය පරතරය රු. බිලියන 644 ක්වේ, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1% ක් වන අතර 2019 ට අදාළ අයවැය යෝජනාව නොවැම්බර් 05 වන දින ඉදිරිපත්කරනු ලැබේ.

Latest News

( 3 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News