Citizen.lk
 

මුරුංගා කොළ මාලයකට දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් රන්ඩු වෙයි - Video

මුරුංගා කොළ මාලයකට දකුණු  පළාත් සභාවේ  මන්ත්‍රීවරුන්  රන්ඩු  වෙයි - Video  |  Southern PC heats up due to protest
Tue 09 October 2018 2:42 pm
245 views

දකුණු පළාත් සභාව අද(09) රැස්වූ අවස්ථාවේ උණසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරන සන්ධාන මන්ත්‍රීවරයෙකු මුරුංගා කොළවලින් සෑදූ මාලයක් පැළඳ සභා වාරය සඳහා පැමිණ ඇති අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහු වැලැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි

සභාව ආරම්භ කිරීමෙන් පසුව සන්ධාන මන්ත්‍රීවරුන්ට සිදුවූ වරප්‍රසාද කඩවීම පිළිබඳ දකුණු පළාත්සභා සභාපතිවරයාට පැමිණිලි කර තිබේ. අනතුරුව සභා ගර්භය තුළදී ද යළිත් ගැටුමක් හටගැනීම හේතුවෙන් සභාව මිනිත්තු 15 කට පමණ කල් තැබීමට ද සිදු වූ බව සඳහන්ය.

මින් ඉදිරියට විරෝධතාපුවර රැගෙන දකුණු පාළාත් සභා ගර්භය තුළට පැමිණිය නොහැකි බව දකුණු පළාත්සභා සභාපතිවරයා විසින් නියෝග කර ඇත

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News