Citizen.lk
 

දරුවන් පාසල් නොයැව්වොත් දෙමාපියන්ට නඩු

දරුවන් පාසල් නොයැව්වොත් දෙමාපියන්ට නඩු |  If children do not go to school, problem
Tue 09 October 2018 12:52 pm
139 views


1 වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කර ඇති හෙයින් සිය දරුවන් දරුවන් පාසල් වෙත යොමුනොකරන දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී රජය කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරයි.

ඇඹිලිපිටිය ගල් අමුණ ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

“පාසැල් අධ්‍යාපනය එකේ ඉදන් 13 වෙනකන් අනිවාර්ය කරලා තියෙනවා. මං හිතන්නේ එන අවුරුද්ද වෙයි ද ඊළඟ අවුරුද්ද වෙයි ද දන්නේ නැහැ. කොහොම හරි දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමව්පියන්ට නඩු පැවරීමේ අයිතිය අපිට තියෙනවා. දරුවා ගෙදර තියන් ඉන්නනවැයි කියලා ඒ මොකටද කරන්නේ.”

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News