Citizen.lk
 

ලංකා ඉතිහාසයේ් පළමු දේශපාලන චරිතය " නිදහසේ පියා ඩී.එස් " 12 වැනිදා සිට

ලංකා ඉතිහාසයේ් පළමු දේශපාලන චරිතය
Mon 08 October 2018 5:15 pm
564 views

ලංකා ඉතිහාසයේ් පළමු දේශපාලන චරිතාපදානය වන මෙය මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන්ගේ ජීවන චරිතය ඇසුරින් ” නිදහසේ පියා ඩී.එස්.” නිර්මාණය වී තිබෙනවා.

සුනෙත් මාලිංග ලොකුහේවාගේ අලුත්ම සිනමා පටය ලබන 12 වැනිදා තිරගත වීමට සියලු කටයුතු සූදානම්. රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන මේ සිනමා පටය සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම එකවර කොළඹදී හා යාපනයේදී තිරගත වීම විශේෂත්වයක්. ඒ අනුව කොළඹදී සිංහල පිටපත ද, යාපනයේදී දමිළ පිටපත ද ප්‍රදර්ශනය කෙරෙනවා.

 

ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න, පාලිත සිල්වා, ශ්‍රීයන්ත මෙන්ඩිස් හා ජනක් ප්‍රේමලාල් ඇතුළු නළු නිළියන් සියයකට අධික පිරිසක් මෙහි රංගනයෙන් දායක වන අතර මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ පද රචනය හා අමරසිරි පීරිස් සහ සමන්ත පෙරේරාගේ ගායනයෙන් ද සුපෝෂිත “නිදහසේ පියා ඩී. එස්” චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් වන බව නම් නොඅනුමානයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News