Citizen.lk
 

ලොව ප්‍රබලතම ආරම්භක පිතිකරුවා මැතිව් හේඩ්න් රළ ක්‍රීඩා කිරීමේදී අනතුරට ලක්වෙයි -Photos

ලොව ප්‍රබලතම ආරම්භක පිතිකරුවා  මැතිව් හේඩ්න්  රළ ක්‍රීඩා කිරීමේදී අනතුරට ලක්වෙයි -Photos  | Cricket great Matthew Hayden suffers spinal injuries while surfing in Queensland
Mon 08 October 2018 12:43 pm
470 views

2007 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රි ලංකාවෙන් උදුරා ගත් ලොව ප්‍රබලම ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් අනතුරකට ලක් වී තිබෙනවා.

සති අන්තයේ විනෝද වීම සඳහා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් වෙරළ තීරයට ගිය මැතිව් හේඩ්න්  සිය පුතු සමග රළ ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. අනතුරින් මැතිව් හේඩ්න් ගේ කොඳු ඇට පේලීය බිඳි ගොස් තිබෙනවා. මේ වන විටි ප්‍රතිකාර ලබමින් සිටින මැතිව් හේඩ්න් සිය  instgram ගිණුමෙද සටහනක් තබා තිබුනා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News