Citizen.lk
 

මගීන් 30 රැගත් බස් රථයක් පැදවූ අපූරු වඳුරා - Video

මගීන් 30 රැගත් බස්  රථයක් පැදවූ අපූරු වඳුරා - Video  | monkey  driver in Indiakarnataka
Mon 08 October 2018 8:27 am
465 views

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බස්‌ රථයක්‌ එලවන වඳුරෙක්‌ ගැන අසන්නට ලැබේ.මේ සම්බන්ධ වීඩියෝවක්‌ අන්තර්ජාලයේ සංසරණය විය. කෙසේ නමුත් මේ සිද්ධියට සම්බන්ධ රියදුරුගේ වැඩ තහනම් කර නැත.

මේ ඡායාරූපය අනුව වඳුරා සුක්‌කානමේ සිටියද රියදුරු සිනහවෙමින් සිටී. මේ බස්‌ රථයේ මගීන් 30 දෙනකු ගමන් කර ඇති නමුත් කිසිවකු මේ රියෑදුරුට චෝදනා කර නැත.

බී. බී. සී. වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ සමහරුන් මේ රියදුරුගේ සේවය අත්හිටුවීම විවේචනය කර ඇත.

 

Latest News

( 4 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News