Citizen.lk
 

හයිටි රාජ්‍යයට භූ කම්පනයක්

හයිටි රාජ්‍යයට භූ කම්පනයක් | Haiti Earthquake 11 Killed After 5.9 Magnitude Quake Jolts Capital City Port-Au-Prince
Sun 07 October 2018 4:30 pm
297 views


හයිටි රාජ්‍යයේ දකුණු දිග ප‍්‍රදේශයට මැග්නිටියුඞ් ඒකක 5 යි දශම 9ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. දකුණු දිග වෙරල කලාපයේ කිලෝ මීටර් 11.7ක පමණ ගැඹුරු භූ පතුලේ එහි කේන්ද්‍රය සටහන් වී ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.

භූ කම්පනය හමුවේ ප‍්‍රදේශ දෙකකින් පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවෙකුද වන බව සඳහන්. 2010 වසරින් පසු හයිටි රාජ්‍යයටබලපෑ ප‍්‍රබලතම භූ කම්පනය මෙයයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News