Citizen.lk
 

ඉන්දුනීසියාවේ අසරණ වූවන්ට ආධාර සැපයීමට අමෙරිකාව සූදානම් වෙයි

ඉන්දුනීසියාවේ අසරණ වූවන්ට ආධාර සැපයීමට අමෙරිකාව සූදානම් වෙයි  | america agry  to Donate Indonesia Earthquake Victims
Thu 04 October 2018 2:58 pm
271 views

පුද්ගලයින් 1,400 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් ඉන්දුනීසියාවේ සුලාවේසි දිවයිනට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාවට ආධාර සැපයීමට අමෙරිකාව එකඟ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තව ත් රටවල් 16 ක් විපතට පත් ඉන්දුනීසියානුවන්ට ආධාර කිරීම සඳහා සාමූහීකත්වයේ දෑත් යොමු කර ඇති බවයි.

වියළි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය සහිත නෞකාවක් එළඹෙන සිකුරාදා ඉන්දුනීසියාවට ළඟාවීමට නියමිත බව ලෝක රතු කුරුස සංවිධානය ද පවසයි.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News