Citizen.lk
 

සුනාමි ව්‍යසනයෙන් දින කිහිපයට පසු ඉන්දුනීසියාවේ ගිණි කන්දක් සක්‍රීය වෙයි - Photos

සුනාමි ව්‍යසනයෙන් දින කිහිපයට පසු ඉන්දුනීසියාවේ  ගිණි කන්දක් සක්‍රීය වෙයි - Photos | Soputan volcano has erupted just days after a tsunami
Wed 03 October 2018 3:18 pm
345 views

ඉන්දුනීසියාවේ - සුලාවේලි ප්‍රදේශයේ පිහිටි සුපුටාන් ගිනිකන්ද සක්‍රිය වී තිබෙනවා.

මේ හේතුවෙන් කිලෝමීටර් 4 ක් උසට දුමාරයක් පිටවන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

පසුගියදා සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ පුද්ගල මරණ 1300 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. ඉන් අනතුරුවයි මෙම ගිනි කන්ද සක්‍රිය වී ඇත්තේ.

 

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News