Citizen.lk
 

ලෝක ශූරතා යතුරුපැදි තරගාවලියකින් ශූරතාවක් දිනූ පළමු කාන්තාව ලෙස ඇනා කැරස්කෝ වාර්තා අතරට

ලෝක ශූරතා යතුරුපැදි තරගාවලියකින් ශූරතාවක් දිනූ  පළමු කාන්තාව ලෙස ඇනා කැරස්කෝ  වාර්තා  අතරට  | Ana Carrasco becomes first female motorcycle world champion
Tue 02 October 2018 1:21 pm
257 views

ලෝක ශූරතා යතුරුපැදි ක්‍රීඩා තරගාවලියක ශූරතාවක් හිමිකගත් පළමු කාන්තාව ලෙස ස්පාඤ්ඤ ජාතික ඇනා කැරස්කෝ වාර්තා අතරට එක්විය.

ඒ World Supersport 300 තරගාවලියේ ශූරතාව හිමිකරගනිමිනි. ඇය පිරිමි තරගකරුවන් සමගින් කරට කර සටන් කරමින් මෙම ශූරතාව දිනාගනු ලැබුවාය. ඒහි අවසන් අදියර ප්‍රංශයේ පැවැති අතර එහිදී ඇය 13 වැනි ස්ථානයට පත්වූවාය.

කෙසේ වෙතත් එය ඇයට සමස්ත ප්‍රසාද ලකුනු සටහනේ පෙරමුණ ගෙන තරගය නිම කිරීම සඳහා ප්‍රමාණවත්විය. ඇනා තරගය ආරම්භ කළේ 25 වැනි ස්ථානයේ සිටිය.

ඇය තවමත් 21 වැනි වියේ පසුවෙයි. ඇය කවසාකි කණ්ඩායම නියෝජනය කරමින් ලෝක ශූරතාවලියට ක්‍රීඩා කරනු ලැබුවාය.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News