Citizen.lk
 

ජපානයට යළිත් සුළි කුණාටු - ඕසාකා නගරයට දැඩි බලපෑම්

ජපානයට යළිත් සුළි කුණාටු -  ඕසාකා නගරයට දැඩි බලපෑම්  | Typhoon Trami tracker
Tue 02 October 2018 7:39 am
248 views

ජපානයට යළිත් සුළි කුණාටුවක්‌ බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ට්‍රැමී ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව ඔසාකා නගරය හරහා පැයට කිලෝමීටර් 216 ක වේගයෙන් හමා ගොස්‌ තිබේ.

මේ හේතුවෙන් නිවාස ලක්‌ෂ හතහමාරකට විදුලිය ඇනහිට තිබේ. දෙදෙනෙක්‌ මියගොස්‌ තවත් 120 ක්‌ තුවාල ලබා තිබේ. මේ හේතුවෙන් ගුවන් ගමන් හා දුම්රිය ගමන් වාර සිය ගණනක්‌ නවතා දමා තිබේ. පසුගිය කාලය තුළ දරුණු සුළි කුණාටු රැසක්‌ ජපානයට බලපා තිබිණි.

Latest News

( 1 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News